Friday, August 26, 2016

Drug Dealing by Muslims - මුස්ලිම් මත් කුඩු ජාවාරමේ යටි අරමුණ

බෙදා හැරීම සඳහා, මෙම ලිපිය PDF ලෙස ලබාගන්න 

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම්  ප්‍රහාර වලින් හෙළිවූ 23 වෙනි ප්‍රහාරය මෙන්න.


Attack on Hela Youth - සිංහල තරුණ පරපුරට එරෙහි ප්‍රහාරය 


කලකට පෙර French Corner නමින් දැවැන්ත මුස්ලිම් රෙදි පිළි ව්‍යාපාරයක් පැවතුනි. එහි හිමිකරු අති සැදැහැවත් මුස්ලිම් ලබ්ධිකයෙක් විය. ඔහු සිය ආගම දිවි දෙවැනි කොට ඇදහීය. ආහාර ලෙස ප්‍රධාන වශයෙන් ගන්නා ලද්දේ පළතුරු යුෂ බවද ප්‍රසිද්ධ විය. සියලු ශ්‍රී ලාංකික මුස්ලිමුන්ට මොහු සැබෑ ආඩම්බරයක් විය.

ව්‍යාපාරයන්ගේ සාර්ථකත්වය නිසා මොහුට කිසිම ආර්ථික අපහසුතාවක් නොතිබුණි. හිත යට කැකෑරෙමින් තිබුනේ එකම බලාපොරොත්තුවක් පමණි. එනම් තම ආගමට කුරාණයේ අනුමත කුමක් හෝ අති විශේෂ වූ සේවයක් කිරීමයි. ඒ තුලින් සිය ආගමික විමුක්තිය ලඟා කර ගැනීමයි. අපගේ ජාතියේ අවාසනාවට ඔහුගේ විමුක්ති මාර්ගයට ගොදුර ලෙස ඔහු තෝරා ගත්තේ ඔහුට කිසිම වරදක් සිහිනෙකින්වත් නොකල අහිංසක දුප්පත් සිංහල තරුණ පරපුරයි. 
 

උතුම් මානුෂික ගුණාංග නිසා නිවසේ සෙවන හා රැකවරණ සපයා දුන් යමෙක්ගේ ස්ථානයේ නැවතී, ඉන්පසු එම  නිවෙස් හිමියාගේ සුරතල් බැටලු පැටවා ගෙල සිඳ මස් කිරීමට යමෙක්ට රහසිගත දොළක් උපදීද? අන්න ඒ ආකාරයෙන්ම, මෙම මුස්ලිම් ව්‍යාපාරිකයාට, අපගේ අහිංසක තරුණ පරපුර වැනසීමේ ආගමික උවමනාවක් මතුවිය.

මුස්ලිම් ඇදහීමට අනුව, මෙම මුලු ලෝකයම ඔවුන්ට සිය මනස්ගාත දෙවියා විසින් මවන ලද්දකි. එම විශ්වාසයන් පිළි නොගන්නෝ කවරෙක් හෝ වේවා පොදුවේ "කෆීර්" ලෙස හැඳින්වේ. පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව මෙම "කෆීර්" යනු දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්තෙකි (මුස්ලිම් ලෝකයේ මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය ප්‍රේතයා මෙය කිසි ලැජ්ජාවක් නැතිව දේශනා කරන හැටි බලන්න.  ලෝකය පුරා රටින් රටට ඒවා වල වෙසෙන මුස්ලිමුන්ගේ ආරාධනා පිට ආරාධනා ලබමින් මොහු ගමන් කරයි. )

හසුවූ තැනදි මැරිය යුතු, කෆීර් (නොඅදහන්නා)



"කෆීර්" ලා වන අපි රටක බහුතරය නම්, ඔවුන්ට මෙය නිසි සේ කල නොහැක, එවිට ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වන්නේ "කෆීර්" ලා වඳ කර දැමීම සඳහා ගත හැකි සියලු දීර්ඝ කාලීන ක්‍රියා මාර්ග රහසේ ගැනීමයි. පිරිසිඳු මුස්ලිම් ඉගැන්වීම් ක්‍රියාත්මක කිරීමට ක්‍රම ක්‍රමයෙන් තම වට පිටාව සකස් කර ගන්නේ මෙලෙසයි.

එබැවින් මොහු විසින් දේව කාර්ය‍යකට අත ගසන ලදි. එනම් කෆීර් තරුණයෝ දීර්ඝ කාලීනව විනාශ කිරීම හා අඩපණ කිරීමයි. මහා පරිමාණයෙන් කුඩු ආනයනය කිරීම අරඹන ලද්දේ මේ සඳහායි. සෑහෙන කාලයක් තිස්සේ මහා විනාශයක් සිදුවූ පසු මොහු නීතියේ රැහැනට කොටු විය. මාධ්‍යයන්ට මෙය තවත් එක් සාමාන්‍ය කුඩු රජෙක් හසුවීමක් පමණක් විය. පාප චේතනාවන්ගේ බරපතළ කම ගැන කිසිම විභාගයක් නොමැතිව වරදකරු බන්ධනාගාර ගත විය.

French Corner  නම වහාම ඉවත් කරන ලදි. NO LIMIT යන නම ඈඳා ගන්නා ලදි. දැන් පැමිණි වේගයටත් වඩා වේගයෙන් රෙදි පිළි වෙළදාම ඉදිරියට ගෙන යනු ලබන්නේ ඔහුගේ බිරිඳ හා පවුල විසිනි. සියලු සේවකයෝ මුස්ලිම් ජාතිකයන්ම පමණක් තෝරා ගන්නේ හිත් තුල කැකෑරෙන ජාතිවාදය නිසයි.

ජාතිවාදය අංශු මාත්‍රයක් හෝ නොමැති අපගේ සිංහලයෝ සිය රෙදි පිළි අවශ්‍යතා සඳහා මුලින්ම ගොඩ වන්නේ මෙම ස්ථානයටයි. PALLU, GLITZ  යන නම් වලින් දිනෙන් දින බූවල්ලා අඬු දිග හරින්නේ අනික් මුස්ලිමුන් උපයා දෙන මුදලින් නොව, පිරිසිඳුවම, සිය ජාතියේ ගෙල සිඳීමට නොදැන උපකාර කරන අහිංසක සිංහල පාරිභෝගික ජනතාවගේ මුදලිනි. එම මුදල් මකර කටටම දැම්මා වන්නේ, එයින් එකදු සිංහලයෙකුට සුලු රැකියාවක් හෝ නොලැබෙන බැවිනි. මෙම හම්බ ගුහාවෙන් රෙදි පිළි ගත් ඔබට එකුදු සිංහල වෙළඳ සහායකයෙක් මුණ නොගැසුනේ මේ නිසයි. HOUSE of FASHIONS වැනි විකල්ප, ඉතා අඩු මිළ, ඉහල තත්වයේ සිංහළ රෙදි පිළි ස්ථාන ඇතිවත්, තෝරා බේරා ගැනීමක් නොමැතිව මෙම හම්බ ගුහා පෝසත් කිරීමේ  විපාක ජාතියටම දැනෙන්නට පටන් ගන්නා විට එය හැමෝටම ප්‍රමාද වැඩි වනු ඇත.

හෙරොයින් ආනයනය සම්බන්ධ අලුත්ම ප්‍රවෘතිය වන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් අර්තාපල් Container තුල බොරු අර්තාපල් ලෙස කලවමට හෙරෝයින් සඟවා ගෙන්වා ඇති බවයි. දක්ෂ රේගු නිළධාරීන් විසින් මෙය හසු කර ගත්තද, දඩයක් ගෙවා ගැලවී යාමට තරම් මොවුන් සංවිධානාත්මක බව දැනගන්නට ලැබේ.


පාසැල් සිසුන්ට මත්ගුලි, මුස්ලිමුන්ගෙන්


විශාල වීමට පණිවිඩ මත Click කරන්න

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපියත් බලන්න.
 අසරණ සිංහල ජාතිය වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න.

No comments:

Post a Comment